GKEXAMS.LK

ශ්‍රී ලංකාවේ රජයේ තරග විභාග අධ්‍යාපනික වෙබ් ප්ලැට්ෆෝම් එක

GK EXAMS

රජයේ තරග විභාග අධ්‍යාපනික කේන්ද්‍රය

GK EXAMS අධ්‍යාපනික අධ්‍යයන පරිසරය
රජයේ විභාග සමත් ඇදුරු මඩුල්ලක මෙහෙයවීමෙන් • GKEXAMS.LK

රජයේ තරග විභාග ජයගැනීමට සියලු විෂයයන් එකම තැනකින්

වත්මන් විභාග රටාවට අනුව අපේ රජයේ විභාග සමත් ප්‍රවීණ ඇදුරු මඩුල්ල විසින් නිරන්තරයෙන් යාවත්කාලීන කරන, ශ්‍රී ලංකාවේ රජයේ තරග විභාග (SLAS, SLEAS, රේගු, දේශීය ආදායම්, ගුරු විභාග) සඳහා වූ නිල අධ්‍යාපනික වෙබ් ප්ලැට්ෆෝම් එක.

Continuously Updated to Modern Exam Patterns by Government Exam Qualified Lecturers

Learning Portals

ඔබේ විෂය ක්ෂේත්‍රය තෝරාගන්න

පහත අදාළ විෂය මත ක්ලික් කර සෘජුවම අධ්‍යයන පද්ධතියට පිවිසෙන්න.

සක්‍රීය පද්ධති 2 | ළඟදීම 3

GK EXAMS Classes & Programs

GK EXAMS තරග විභාග පන්ති මාලාව

SLAS, SLEAS, රේගු, දේශීය ආදායම්, ගුරු විභාග සහ දීප ව්‍යාප්ත විවෘත තරග විභාග සඳහා වත්මන් විභාග රටාවට අනුව සැලසුම් කළ විශේෂ Zoom පන්ති සහ පෙරහුරු වැඩසටහන්.

පන්ති කාලසටහන් විමසන්න

Academic Excellence

වත්මන් විභාග රටාවට අනුව, අපේ රජයේ විභාග සමත් ඇදුරු මඩුල්ල නිරන්තරයෙන් යාවත්කාලීන කරන වෙබ් අඩවිය

පැරණි සටහන් මත පමණක් යැපීම වෙනුවට, ශ්‍රී ලංකාවේ රජයේ තරග විභාග සමත්ව සේවයේ නිරත ප්‍රවීණ ඇදුරු මඩුල්ලකගේ සෘජු අධීක්ෂණය යටතේ නවතම විෂය නිර්දේශ, ගැසට් නිවේදන සහ වත්මන් ප්‍රශ්න රටා අනුව මෙම ප්ලැට්ෆෝම් එක දිනපතා යාවත්කාලීන කෙරේ.

වත්මන් විභාග රටාවට ගැළපෙන අන්තර්ගතය

නවතම රජයේ ගැසට් නිවේදන සහ වෙනස් වන විභාග ප්‍රශ්න රටාවන්ට අනුකූලව නිරන්තරයෙන් අලුත් වන ප්‍රශ්න පත්‍ර හා සටහන්.

ඕනෑම උපාංගයකින් පහසුවෙන්

ජංගම දුරකථන, ටැබ්ලට් හෝ පරිගණක භාවිතයෙන් ඕනෑම තැනක සිට ඕනෑම වේලාවක බාධාවකින් තොරව පාඩම් කිරීමේ පහසුව.

ඉදිරියටත් පුළුල් වන ප්ලැට්ෆෝම් එකක්

සාමාන්‍ය දැනීම සහ බුද්ධි පරීක්ෂණයට අමතරව අවබෝධය, English, ICT ඇතුළු නව විශේෂාංග ඉදිරියේදී එකම තැනකින්.

Official Channels & Support

GK EXAMS නිල සමාජ මාධ්‍ය සහ සෘජු සම්බන්ධතා

දිනපතා නවතම විභාග ගැසට් නිවේදන, GK කරුණු, නොමිලේ සම්මන්ත්‍රණ සහ පන්ති විස්තර ලබාගැනීමට අපගේ නිල Facebook පිටුව සහ WhatsApp සමඟ සම්බන්ධ වන්න.